මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ ආගමික වතාවත්වල

    ජනවාරි 02, 2015
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (01) ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල  නිරත විය.
     
    අනතුරුව මහියංගන රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත විය.
     
    උන්වහන්සේ සහ එම අවස්ථාවට වැඩම කර සිටි පළාතේ මහා සංඝරත්නය ජය පිරිත් දේශනා කරමින් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
     
    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඌව පළාත් අමාත්‍ය අනුර විදානගමගේ යන මහත්වරුන් ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya