මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ආශීර්වාද ලබාගනී

    ජනවාරි 01, 2015

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (01) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට ගොස් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය.


    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මහ ඇමති සරත් ඒකනායක, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහත්වරු ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    pmu_ Pix By : Sudath Silva

     

    religious rites at the Tooth Relics  HE

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya