මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා රක්ෂණ අලෙවි උපදේශකවරුන්, මැනිං පොදු වෙළෙඳපොළ හා ලෝක වෙළෙඳපොළ නියෝජිතයන් අතර හමුවක්

    දෙසැම්බර් 31, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා සමස්ත ලංකා රක්ෂණ අලෙවි උපදේශකවරුන්, මැනිං පොදු වෙළෙඳපොළ හා ලෝක වෙළෙඳපොළ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.
     
    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya