මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුස්ලිම් බැතිමතුන්ගේ දිනපතා අසාන් හෙවත් බාංගු දේවාරාධනාව පිළිබඳ තරගයේ ත්‍යාග ප්‍රදානය ජනපති අතින්

    දෙසැම්බර් 31, 2014

    මුස්ලිම් සිංහල එකමුතුව විසින් සංවිධානය කරන ලද අසාන් තරගාවලියේ (මුස්ලිම් බැතිමතුන්ගේ දිනපතා අසාන් හෙවත් බාංගු දේවාරාධනාව පිළිබඳ තරගයේ) අවසන් වටයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේද (30) පස්වරු 6.00ට කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.

     
    මේ අවස්ථාවට අචාර්ය අබ්දුල් කාදර් මසූර් මව්ලවිතුමා සමඟ සවුදි අරාබියේ ඉෂානියා විශ්වවිද්‍යාලයේ උප කුලපති අෆිෂෙයික් සාරූත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    NDH/pmu_pix by Sudath Silva
     
    01 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya