මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ සංවිධානය අතර හමුවක්

    දෙසැම්බර් 30, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ සංවිධානය අතර හමුවක් ඊයේ (29) පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.
     
    "මාතෘ භූමිය ත්‍රස්තවාදයෙන් මුදවාගෙන රට දැවැන්ත සංවර්ධනයක් කරා ගෙන ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජය විජයග්‍රහණයක් බවට පත් කරමු" මැයෙන් මෙම හමුව සංවිධානය කර තිබුණි.
     
    අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සහ එම හමුවේ කැඳවුම්කරු වසන්ත කීර්තිරත්න මහතා ඇතුළු යුරෝපයේ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    09
     
    02
     
    07
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya