නීතිඥවරුන්, ඉංජිනේරුවරුන්, ගණකාධිකාරීවරුන්, ගුවන් නියමුවන්, ගුවන් සේවිකාවන් ඇතුළු විවිධ ක්ෂේත්රවල වෘත්තීයවේදීහු පන්දහසකට අධික පිරිසක් මේ හමුවට එක්ව සිටියහ.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
NDH/pmu_pix by Udesh Gunarathne