නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ජනපතිට සහය පළකරමින් පානදුරේ දී සන්ධාන වේදිකාවට

    දෙසැම්බර් 16, 2014

    ජාතික හෙළ උරුමයේ පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සහ බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රී යූ.එන්. සුමිත් නිශාන්ත යන මහත්වරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය පළ කිරීමට එක් වෙති.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවති විජයග්‍රහණ ජන රැලියේ දී වේදිකාවට පිවිසි ඔවුන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට කැපවන බව අවධාරණය කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya