අගෝස්තු 17, 2019
tami eng youtube  twitter facebook

    එජනිස තවත් විජයග්‍රාහී ජන රැළියක් ජනපති ප්‍රධානත්වයෙන් පිළියන්දල දී

    මාර්තු 23, 2014

    බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කළ විජයග්‍රාහී ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිළියන්දල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    පිළියන්දල ජනතාවගෙන් ද ජනාධිපතිතුමාට ඉහළ ප්‍රතිචාර හිමි වූ අතර එම ජනතාව මහත් උනන්දුවෙන් ජනාධිපතිතුමාව පිළිගන්නට මඟ දෙපස එක්ව සිටියහ.

    අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, පාඨලී චම්පික රණවක, විමල් වීරවංශ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pix by Chandana Perera- pmu

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya