අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවේ පිළියන්දල ශාඛාව, නව පරිශ්‍රයකදී ජපති අතින් විවෘත කෙරේ

    මාර්තු 23, 2014

    පිළියන්දල මහජන බැංකු හා පීපල්ස් ලීසින් නගර ශාඛාව සඳහා ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ විවෘත කෙරිණි.

    අතිනවීන තාක්ෂණය මුසු වූ සුවිශේෂී සේවාවන් රැසක් පිළියන්දල ජනතාවට ද ලබාදීමේ අරමුණින් මෙය ආරම්භ කෙරුණි. එහි මුල් තැන්පතු කිහිපය ද භාරගන්නා ලද්දේ ජනාධිපතිතුමා විසිනි. නව ශාඛාවෙන් පළමු පීපල්ස් ලීසිං සේවාව ලබා ගත් ගනුදෙනුකරුට හිමි වාහනයේ යතුර ද ජනාධිපතිතුමා අතින් භාර දුන්නේය.

    අමාත්‍ය ගාමිණී ලොකුගේ, මහජන බැංකුවේ හා පීපල්ස් ලීසිං සමාගමේ සභාපති ගාමිණී සේදර සෙනරත් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pix by Chandana Perera-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya