ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට ලක්ව රෝගාතුරව සිටින හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ සුවදුක් විමසන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (12) එම නිවසට ගියේය.
අද දහවල් මාතර පිහිටි ඒ මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා එතුමාගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක ද නිරත විය.
NDH/pmu_pix by Nishanka de Silva