මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජනිසයේ ජනාධිපතිවරණ මංගල ජන රැලිය අද අනුරාධපුර

    දෙසැම්බර් 11, 2014
    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ මංගල ජන රැලිය අද (11) පස්වරු 2.00ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


    මෙම රැලියට එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂවල පක්ෂ නායකයන් ඇතුළු දේශපාලන නියෝජිතයන් හා ආණ්ඩුවේ ප්‍රධානීන් රැසක් සහභාගිවීමට නියමිතව ඇත.

     

    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya