මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති විජයග්‍රහණයට ලංකා සම සමාජ පක්ෂයේ උපරිම සහය

    දෙසැම්බර් 10, 2014

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය තහවුරු කිරීමට උපරිමයෙන් කැපවී කටයුතු කරන බව ලංකා සම සමාජ පක්ෂය පවසයි.


    එහි නායක තිස්ස විතාරණ මහතා ඇතුළු සාමාජිකයින් පිරිසක් අද (10) දහවල් අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළහ.

     

    ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පූජ්‍ය බද්දේගම සමිත හිමි, නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා, ජාතික සංවිධායක වයි.ජී. පද්මසිරි, දේශපාලන මණ්ඩල සභික සමන්ප්‍රිය හේරත්, එස්. හපුආරච්චි, අහමඩ් නුස්රත්, පී.කේ. සිරිසේන, යාපනය දිස්ත්‍රික් සංවිධායක තමිල් අලගන් යන මහත්වරුන් ද අමාත්‍යවරුන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහත්වරු ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

     

    HC/pmu_Pix By : Nishanka de silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya