මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති යළි දිවයිනට

    දෙසැම්බර් 10, 2014

    ඉන්දියාවේ සංචාරයක නිරත වු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (10) පෙරවරුවේ යළි දිවයිනට ළඟා විය.

    දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ජනාධිපතිතුමා ඊයේ පස්වරුවේ රෙයින්ගුන්ඩා ගුවන්තොටුපළට සම්ප‍්‍රාප්ත වු අතර එහි සිට තිරුමුලාගුන්ඩු දක්වා රිය පෙරහරකින් කැඳවාගෙන යාමට සුදානම් කර තිබිණි.

     

    ශී‍්‍ර ලංකා ජනාධිපතිගේ තිරුපති සංචාරය නිමිත්තෙන් එරට ආරක්ෂක විධිවිධාන තර කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර තිබුණි. ඒ අනුව අතිරේක පොලිස් හා හමුදා සාමාජිකයින් තිරුපති ඇතුළු ජනාධිපතිවරයාගේ සංචාරය ආවරණය වන පරිදි යොදවා තිබුණි. සංචාරය තුළ දී මහින්ද රාජපක්ෂ මැතිතුමා තිරුපති දෙවොල වන්දනාමාන කිරීම සහ උදෑසන විශේෂ දේව පුජාවටද සහභාගී විය.

     

    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya