මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාමයෝජනා දීමෙන් පසු ජනපතිට හිටපු ලේකම් හමු වේ

    දෙසැම්බර් 08, 2014

    2015 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අද (08) පෙරවරුවේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදු විය. 


    එම කටයුතු අවසන් වීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ජනාධිපතිවරණ අපේක්ෂක, ශ්‍රීලනිප හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා එකවර මුණගැසුණු අවස්ථාව ඡායාරූපයට නැඟුණේ මෙසේ ය.


    NDH/pmu_pix by Sudath Silva

    02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya