එම ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද කතා බහක ද නිරත විය.
NDH/pmu_pix by Sudath Silva
2015 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුබපතන්නට අතිවිශාල ජනකායක් රාජගිරියේ මැතිවරණ මහ ලේකම් කාර්යාලය අවට රැස් ව සිටියහ.
එම ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද කතා බහක ද නිරත විය.
NDH/pmu_pix by Sudath Silva