නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාප හිටපු මහ ලේකම්ගේ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායකගේ සහයත් ජනපතිට

    දෙසැම්බර් 08, 2014

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය තහවුරු කිරීමට එක්වෙයි.


    2015 ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිතුමා විසින් නාමයෝජනා භාරදීමෙන් පසු ව අද (08) දහවල් අරලියගහ මන්දිරයට පැමිණ ජනාධිපතිතුමාව මුණගැසී මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට කැපවන බව ප්‍රතිඥා දුන්නේය.

    මේ අතර සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ද අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයට පැමිණ ජනාධිපතිතුමාව හමු වී එතුමාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවට ප්‍රතිඥා දුන්නේය.

    NDH/pmu_pix by Sudath Silva

    02

     

    03

     

    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya