සන්ධාන නායකයන් සහභාගී වන ප්‍රධාන රැස්වීම් 160ක් ද ග්‍රාමීය ජනහමු 14,200ක් හා ජන්දපොළ කේන්ද්‍ර කරගෙන පවත්වන රැස්වීම් 12,002ක් පවත්වනු ඇත.
මෙයින් ජන රැළි 27ක් සහ ජන හමු 200ක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වේ. මීට අමතරව ගෙයින් ගෙට යෑමේ ව්‍යාපාරය ආරම්භ කරන අතර එය තුන් වතාවක් රට පුරා ම සිදු කිරීමට නියමිතය.
NDH/priu