2015 ජනාධිපතිවරණය සඳහා හෙට නාමයෝජනා භාරදීමට සූදානම් ව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව අද (07) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී හමු වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන්, මුත්තු සිවලිංගම් යන මහත්වරු ඇතුළු නියෝජිත පිරිස මෙලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත සිය සුබපැතුම් පළ කර සිටියහ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවතත් මේ රටේ ජනාධිපතිවරයා වනු දැකීම සිය පක්ෂයේත් වතුකරයේ ජනතාවගේත් අපේක්ෂාව බව ඔවුහු එහිදී ප්‍රකාශ කළහ.
HC/pmu_Pix By : Chandana Perera