අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර ස්වාමීන්වහන්ගේශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

    මාර්තු 23, 2014

    අපවත්වී වදාල පූජ්‍ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර ස්වාමීන්වහන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දක්වයි. උන්වහන්සේ ගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති කොළඹ විජේරාම මාවතේ විපස්සනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය වෙත අද (23)ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීය.


    එතුමා ශිෂ්‍ය භික්ෂූන්වහන්සේට සහ දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

    SP/PMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya