මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතනවල කසල කළමනාකරණය විධිමත් කිරීමට ට්‍රැක්ටර් රථ බෙදාදීම ජනපති අතින්

    දෙසැම්බර් 04, 2014

    මධ්‍යම පරිසර අධිකාරියේ ස්ථාපනය කර ඇති පිළිසරු ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මඟින් පළාත් පාලන ආයතනවල කසල කළමනාකරණය වඩාත් විධිමත් කිරීම සඳහා එම ආයතන වෙත රුපියල් මිලියන 160ක් වටිනා ට්‍රැක්ටර් රථ, ට්‍රේලර්, මාර්ග පිරිසිදු කිරීමේ යන්ත්‍ර සහ කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ යන්ත්‍ර බෙදාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.


    එම රථවල යතුරු අදාළ පළාත් පාලන ආයතන වෙත භාරදීම මෙහිදී සිදු විය.

    අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න,ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඩී.ඩබ්. ප්‍රතාපසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pmu_pix by Sudath Silva

    03

     

    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya