මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඹිලිපිටිය නව නගරයේ ඉදිකෙරුණු ළමා උද්‍යානය ජනපති අතින් විවෘත කෙරේ

    දෙසැම්බර් 03, 2014

    ඇඹිලිපිටිය නව නගරයේ ඉදිකෙරුණු ළමා උද්‍යානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් අද (03) පෙරවරුවේ විවෘත කෙරිණි.


    ළමා උද්‍යානය වෙත පැමිණි ජනාධිපතිතුමාව එම දරුවන් විසින් මහත් සතුටින් යුතුව පිළිගන්නා ලදී. මහත් සෙනෙහසින් යුතුව දරුවන් අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසමින් ටික වේලාවක් එම ස්ථානයේ රැඳී සිටියේය.

     

    NDH/pmu_pix by Nishanka de Silva

    03

     

    06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya