විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා කාර්ය මණ්ඩල නිලධාරීන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් ඊයේ (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එම අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහත්වරු ඇතුළු පිරිසක් එක් ව සිටියහ. DB/ Pix By : Chandana Perera