මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "Fe+" ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත වේ

    දෙසැම්බර් 02, 2014
    ලලිත් සේනානායක මහතා විසින් අබලි ද්‍රව්‍ය ඇසුරින් කළ කලා නිර්මාණ හා ඔහු විසින් නිර්මාණය කරන ලද මූර්ති හා චිත්‍ර ඇතුළත් "Fe+" ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (02) පෙරවරුවේ විවෘත කෙරිණි.
     
    කොළඹ, කිරුළපන, ස්ටැෆර්ඩ් ඇවනියුහි ගාන්ධාරා කලාගාරයේ දී අද ආරම්භ කෙරුණු ප්‍රදර්ශනය ලබන 07දක්වා උදෑසන 8.30 සිට 7.30 දක්වා මහජනතාවට නැරඹිය හැකිය.
     
    DB/ Pix by : Nalin Hewapathirana

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya