මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මරණ බියෙන් ජීවත් වූ යුගය අවසන් - ජනපති

    දෙසැම්බර් 02, 2014

    මරණ බියෙන් ජීවත් වූ යුගය අවසන් කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.


    ත‍්‍රස්තවාදය නිමාකර මව්බිම නිදහස් කර දෙන ලෙසට කළ ඉල්ලීම ඉටු කළ බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, අනධ්‍යයන කාර්යමණ්ඩලය ඇතුළු උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ හත්දහසක පමණ පිරිසක් සමඟ ඊයේ (01) අරලියගහ මන්දිරයේ පැවති හමුවක දී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

    විශ්වවිද්‍යාලවල ප‍්‍රගතිය සමාලෝචනය කිරීමත් එහි අරමුණක් විය. ඉවත් කිරීම සඳහා වන හිඟ වැටුප් ගෙවීම ජනාධිපතිතුමා අතින් සංකේත්තාමකව සිදු කෙරුණි.

    එහිදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ප‍්‍රකාශ කළේ, විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රය කිහිප ගුණයකින්ම සංවර්ධනය කිරීමට හැකි වූ බවයි.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya