අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාත් සභා මන්ත්‍රී ධූරයට එස්. තවරාජා මහතා දිවුරුම් දෙයි

    අප්‍රේල් 24, 2014

    පුරප්පාඩු වී පැවති උතුරු පළාත් සභා මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු එස්. තවරාජා මහතා ඊයේ (23) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


    පසුගිය උතුරු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායමට නායකත්වය දුන් තවරාජා මහතා යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

     

    ඊ.පී.ඩී.පී. පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pix by Sudath Silva-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya