මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැඟෙනහිර පළාතේ සහ පොලොන්නරුව ග්‍රාම නිලධාරීන්ට යතුරු පැදි

    ඔක්තෝබර් 29, 2014
    ත්‍රීකුණාමලය, අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරීන්ට යතුරු පැදි බෙදා දීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ත්‍රීකුණාමලයේ දී පැවැත්විණි.
     
    කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීමේ අරමුණින් රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරු පැදි ලක්ෂයක් බෙදා දීමේ වැඩසටහන යටතේ ත්‍රීකුණාමලය, අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරීන් 1065 දෙනෙකුට යතුරු පැදි ප්‍රදානය මෙහිදී සිදු විය.
     
    අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම, ප්‍රධාන අමාත්‍ය අබ්දුල් නජීඩ් මජීඩ්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    HE BIKE EAST POLO 1
     
     
    HE BIKE EAST POLO 2
     
    HE BIKE EAST POLO 3
     
    HE BIKE EAST POLO 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya