මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගත වූ වසර 10ක දී පළාත් පාලන හා පළාත් සභා මන්ත්‍රීවරු 104කට චෝදනා

    ඔක්තෝබර් 23, 2014

    ගත වූ වසර දහයක කාලසීමාව තුළ ප්‍රාදේශීය, සභා නගර සභා පළාත් සභා මන්ත්‍රීවරු 104 දෙනකුට දූෂණ අපරාධ ඇතුළු වෙනත් නීතිවිරෝධී ක්‍රියා හේතුවෙන් චෝදනා එල්ලවී ඇතැයි පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මොවුන් අතුරින් 103 දෙනකුට එරෙහි ව නීති මඟින් කටයුතු කර ඇති බවත් මින් 57දෙනකු වරදකරුවන් බවට පත් ව ඇති බව අතර ඕනෑම වරදකට පක්ෂ පාට භේදයකින් තොර ව නීතිමය කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය ක‍ළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya