මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් ඉදිරි කාලයේදි රුපියල් මිලියන 700ක් වෙන් කිරීමට තීරණය කර ඇත. ජාත්‍යන්තර සමීක්ෂණ අනුව ශී‍්‍ර ලංකාව ලොව වඩාත්ම ළමා මිත්‍රශීලි රටක් ලෙස හඳුනාගෙන ඇති බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
පෙරේදා (19) අරලියගහ මන්දිරයේදී කාන්තා හා ළමා සුබසාධන අමාත්‍යාශ නිලධාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
ශී‍්‍ර ලංකාව තිස් වසරක යුද්ධය නිමා කළ නිසා සෙසු ආසියානු රටවලට වඩා වේගයෙන් සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට හැකි වූ බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
NDH/priu