මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    20,000කට ඉඩම් ඔප්පු ලබාදීම ඓතිහාසික අවස්ථාවක්

    ඔක්තෝබර් 20, 2014
    ජනාධිපතිතුමා යාපනයට ගිය වෙලාවේ ඒ පළාතේ ජනතාව ඉතා උණුසුම් අයුරින් ජනාධිපතිතුමා ව පිළිගත් බව පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා පැවසීය.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමිනි.
     
    දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව කියන දෙමළ ජාතික සන්ධානය පලවා හැරීමට ඒ පළාතේ ජනතාව සූදානම්. ත්‍රස්තවාදීන් විසින් උතුරේ ජනතාවගේ ඉඩම් මංකොල්ල කෑවා. අපේ ජනාධිපතිතුමාට, රජයට උතුරේ ජනතාවගේ සිත් තුළ ඇත්තේ දැඩි ප්‍රසාදයක්. යාපනයට ගොස් දෙමළ ජනතාවට එකක් කියන සුමන්තිරන් කොළඹදී තවත් එකක් කියන බවත් මේ අයගේ කළු කෝට් දෙමළ ජනතාව ළඟදී ම ගලවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya