මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම ජාතික ව්‍යාපාරයේ 6 වන අදියර ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 20, 2014

    බත බුලතින් සපිරි ඉසිරුමත් රටක ජනතාවගේ ජීවන තත්ත්වය ශක්තිමත් කරන දිවි නැඟුම ජාතික ව්‍යාපාරයේ 6 වන අදියර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ අරලියයගහ මන්දිරයේදී පැවැත්විණි.

     

    අද පෙරවරු  10.07ට යෙදුනු සුබ මොහොතින් නැගෙනහිර දිසාව බලා ජනාධිපතිතුමා පොල් පැළයක් රෝපණය කිරීමත් සමඟ දිවි නැඟුම 6 වන අදියර දීප ව්‍යාප්ත ව ආරම්භ කෙරිණි.

    අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවි නැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.කේ.කේ. රණවක මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Chandana Perera

    DIVI NAGUMA 2014-6

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya