මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල නගරයේ අභිනවයෙන් ඉදිකළ "හොටෙල් කැම්රල්" සංචාරක හෝටලය ජනපති විවෘත කරයි

    ඔක්තෝබර් 11, 2014

    ජනහිත සමූහ ව්‍යාපාරයට අනුබද්ධව කුරුණෑගල නගරයේ අභිනවයෙන් ඉදිකළ "හොටෙල් කැම්රල්" සංචාරක හෝටලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ විවෘත කෙරිණි.

     
    2016 වන සංචාරක ව්‍යාපාරයේ ඉලක්කය වන ලක්ෂ 25ක් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රයත්නයට අගනා දායකත්වය ලබාදෙමින් විවෘත කෙරුණු මේ හෝටලය සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ හෝටල් සංකීර්ණයක් ලෙස ඉදිකර ඇත.
     
    ජනහිත සමූහ ව්‍යාපාරයේ අධිපති සහ හොටෙල් කැම්රල් හි ප්‍රධාන විධායක දේශමාන්‍ය බී.සී. කන්දෙගෙදර මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
     
    NDH/pmu
    02
     
     
    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya