අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබා දී දුප්පත්කම නැති කළ නොහැකියි

    ඔක්තෝබර් 10, 2014

    මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබා දීමෙන් පමණක් ජනතාවගේ දුප්පත්කම අවසන් කරන්නට බැරි බව මේ රජය හඳුනාගත් බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

    ඉතුරු කිරීමට, ණය ලබා ගැනීමට, ණය ගෙවීමට කුඩා කණ්ඩායම් ක්‍රමය සාමුහික බව ගොඩනගමින් සමෘද්ධි ව්‍යාපාරය පුළුල් කිරීමට රජය කටයුතු කළා. අද වන විට සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 14 දක්වා අඩු වී තිබෙනවා. ඒ කියන්නේ මේ වැඩපිළිවෙළ යටතේ ජනතාව සවිබල ගැන් වී ඇති බව යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya