මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික විශ්‍රාමික දින සැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 10, 2014

    ජාතික විශ්‍රාමික දින සැමරුම් උළෙල - 2014 ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කැලණිය, වෙදමුල්ල විශ්‍රාම වැටුප් නිකේතනයේදී පැවැත්විණි. 


    විහ්‍රාමික ජනතාවගේ උපහාරය ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් සමරු තිළිණයක් ද මෙහිදී ප්‍රදානය කෙරිණි.

    මෙහිදී එම ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ සුවදුක් විමසමින් සුහද කතාබහක ද නිරත විය.

    අමාත්‍යවරුන් වන ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, කෙහෙළිය රඹුක්වැල්ල, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, අමාත්‍යාංශය ලේකම් පී.බී. අබේකෝන්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරු එක් ව සිටියහ.
       
    NDH/pmu_pix by Nalin Hewapathirana

    01

     

     

    04

     

    06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya