මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපවත් වී වදාළ පූජ්‍ය කපුදූව නන්දසිරි නාහිමි ශ්‍රී දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    ඔක්තෝබර් 10, 2014

    කොළඹ 10, මාලිගාවත්ත, බේස්ලයින් පාරේ ශ්‍රී විසුද්ධාරාම විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය කපුදූව නන්දසිරි නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.


    උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති එම විහාරස්ථානය වෙත ඊයේ (09) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දක්වමින් උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හා දායක සභාවන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

    NDH/pmu_pix by Nalin Hewapathirana

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya