මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාග්ධන වෙළෙඳපොළ සමුළුව - 2014 ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

    ඔක්තෝබර් 09, 2014

    ප්‍රාග්ධන වෙළෙඳපොළ සහභාගිකරුවන් හා ආයතනික ආයෝජකයන් එක ම වේදිකාවකට ගෙන එමින් මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි තිබෙන ආයෝජන අවස්ථාවන් පිළිබඳ සාකච්ඡා කෙරෙන “ප්‍රාග්ධන වෙළෙඳපොළ සමුළුව - 2014“ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ කෙරිණි.


    කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ දේශීය හා විදේශීය ආයෝජකයන් 400කට අධික පිරිසක් මේ සමුළුවට එක් ව සිටියහ. අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, මැදපෙරදිග, එංගලන්තය, යුරෝපය හා ඇමරිකාව නියෝජනය කරමින් විදේශ ආයෝජකයෝ ද එක් ව සිටියහ.


    මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, සුරැකුම්පත් හා නියාමන කොමිසමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරු ද එම සමුළුවට එක්වූහ.


    NDH/pmu_pix by Nalin Hewapathirana

    1

     

     

    3

     

    4

     

    6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya