පොදුජන යහපත උදෙසා ව්‍යාවස්ථාදායකයේ වගකීම ඉටුකිරීමේ දී අභියෝගාත්මක භූමිකාවක් තමාට දැරීමට සිදුවන බව පැවසූ කථානායකවරයා, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉතා වැදගත් වන බැවින් සියලුදෙනා අනෝන්‍ය අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නේය.