අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභියාචනාධිකරණයේ නව සභාපති ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

    සැප්තැම්බර් 09, 2014

    අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ විජිත් කුමාර මලල්ගොඩ මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

     

     
    මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද එක්ව සිටියේය.

    NDh/pmu_pix bY Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya