මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාදම් සිසිලස 127 වැනි ධර්ම දේශනාව අද අරලියගහ මන්දිරයේදී

    සැප්තැම්බර් 08, 2014


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව සෑම පුන් පොහෝ දිනක ම පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 127 වැන්න අද (08) බිනර මස පුර පසළොස්වක පෝදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.


    බුදුදහමේ සිසිලස සැමට බෙදා දීමේ උදාර අරමුණ පෙරදැරි කර ගනිමින් ජනාධිපතිතුමන් එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි අවධියේ පටන් පවත්වා ගෙන එන මෙම ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනාව පවත්වනු ලැබූයේ පයාගල ශ්‍රී ධර්ම ගුප්ත පිරිවෙන් මූල මහා විහාරාධිපති කඩවත සමාධි මැඳුර ආයතනාධිපති ගෞරවාර්හ පයාගල නන්ද ස්වාමීන් වහන්සේ විසිනි.


    මෙම අමාදම් සිසිධ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්, එම ආර්යාව ප්‍රධාන සැදැහැවත්හු රැසක් එක් ව සිටියහ.


    ECB/PMU

     

     

    Amadam sisila He1

     

    Amadam sisila He2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya