මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල්දූව පාලම ජනපති අතින් අද විවෘත වෙයි

    සැප්තැම්බර් 05, 2014
    සුන්දර දියවන්නා ඔය (කොල්ලුපිටිය - ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය) හරහා නැවත ඉදිකරන ලද පොල්දූව පාලම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පස්වරු 7.00ට විවෘත කිරීමට නියමිතය.


    මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි දියුණු මාර්ග පද්ධතියක් හා ප්‍රවාහන සේවයක් පවතින රටක් ස්ථාපිත කිරීමේ අරමුණින් මේ පාලම නැවත ප්‍රතිසංස්කරණය කෙරිණි.

     

    මේ අවස්ථාවට මහාමාර්ග, වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන, නිර්මල කොතලාවල යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් සහභාගි වීමට නියමිතය.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya