අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ මොනරාගල ද්‍රවිඩ ප්‍රජාව අතර හමුවක්

    සැප්තැම්බර් 04, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ ප්‍රජාව අතර හමුවක් අද (04) පස්වරුවේ මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    ද්‍රවිඩ ජනතාව හාරදහසකට අධික පිරිසක් එයට එක් ව සිටි අතර ඔවුහු මහත් හරසරින් යුතුව මෙහි දී ජනාධිපතිතුමාව පිළිගත්හ.
     
    අමාත්‍යවරුන් වන ආරුමුගන් තොණ්ඩමන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE meet monaragala tamil com 1
     
     
    HE meet monaragala tamil com 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya