අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා මොනරාගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාව අතර හමුවක්

    සැප්තැම්බර් 04, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා මොනරාගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාව අතර විශේෂ හමුවක් අද (04) පස්වරුවේ මොනරාගලදී පැවැත්විණි.


    මොනරාගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාව දෙදහසකට අධික පිරිසක් මීට එක්ව සිටියහ. ඔවුන් එහිදී ඉතා හරසරින් තම රාජ්‍ය නායකයාව පිළිගත්හ.


    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන සුමේධා ජී. ජයසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් යන මහත්ම මහත්මීහු ඊට එක් ව සිටියහ.

    NDH/pmu_pix by Nalin Hewapathirana

    02 1

     

     

    05 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya