අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හිටපු ශ්‍රීලනිප මන්ත්‍රීගේ නිවසට ගොස් පවුලේ සුවදුක් විමසයි

    සැප්තැම්බර් 04, 2014
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පස්සර ජනතාව වෙනුවෙන් පුළුල් ජනතා මෙහෙවරක් ඉටු කළ සෝමපාල සෙනවිරත්න මහතාගේ නිවසට ඊයේ (03) ගිය ජනාධිපතිතුමා ඒ මහතාගේ බිරිඳ ඇතුළු දූ දරුවන්ගේ සුවදුක් විමසීය.
     
    1970 - 1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පස්සර ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව කටයුතු කළ සෝමපාල සෙනවිරත්න මහතා 1985 වසරේ දී අභාවප්‍රාප්ත විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya