අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපුලානන්ද දෙමළ මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණික විද්‍යාගාරය ජනපති අතින් සිසු අයිතියට

    සැප්තැම්බර් 01, 2014

    මොනරාගල විපුලානන්ද දෙමළ මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (01) සිසු අයිතියට පැවරිණි.



    විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමාව එම දරුවන් විසින් තම චාරිත්‍ර ඉටු කරමින් මහත් හරසරින් යුතුව පිළිගත්තේය.

     

    අමාත්‍යවරුන් වන විජිතමුණි ද සොයිසා, සුමේධා ජී. ජයසේන, බන්දුල ගුණවර්ධන, ජගත් පුෂ්පකුමාර, පවිත්‍රා වන්නිආරච්චි, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

     

    SDF

    02 104 10509

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya