අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා

    සැප්තැම්බර් 01, 2014

    ඊයේ (31) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බිබිල යශෝදරා බාලිකා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පැවරීමේ උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව බිබිල ප්‍රදේශවාසී ජනතාව සමඟ සුහද කතා බහක නිරත විය.


    එම ජනතාව අතර සිටි කුඩා දැරියක් වඩාගත් ජනාධිපතිතුමාව එම දැරිය විසින් සිපගන්නා ලද අවස්ථාව කැමරාවෙහි සටහන් වී තිබුණේ මෙසේ ය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya