විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමාව එම සිසුදරුවන් විසින් මහත් හරසරින් පිළිගෙන කැඳවාගෙන යනු ලැබූ අතර විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වෙමින් සිසුන් සමඟ සුහද කතා බහක නිරත විය.
අමාත්‍යවරුන් වන විජිතමුණිද සොයිසා, සුමේධා ජී. ජයසේන, බන්දුල ගුණවර්ධන, ජගත් පුෂ්පකුමාර, පවිත්‍රා වන්නිආරච්චි, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
SDF