අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දොඹගහවෙල තැපැල් කාර්යාල සංකීර්ණය ජනපති අතින් ජනතා අයිතියට

    සැප්තැම්බර් 01, 2014

    ජන සිත සනසන ඵලදායී අභිමානවත් තැපැල් සේවාවක් තේමාව යටතේ රුපියල් මිලියන 9ක වියදමින් ඉදිකෙරුණු මොනරාගල, දොඹගහවෙල තැපැල් කාර්යාල සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් අද (01) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.



    ජනතාවට උපරිම සේවාවක් සැලසිය හැකි අන්දමින් අංල සම්පූර්ණ හා සියලු පහසුකම්වලින් සමන්විතව තැපැල් කාර්යාල සංකීර්ණය ඉදි කර ඇත.
     
     

    තැපැල් කාර්යාල සංකීර්ණය  විවෘත කිරීමට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව එහි ජනතාව විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූහ. ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද කතාබහක නිරත විය.

     


    අමාත්‍යවරුන් වන සුමේධා ජී. ජයසේන, බන්දුල ගුණවර්ධන, ජගත් පුෂ්පකුමාර, පවිත්‍රා වන්නිආරච්චි, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක් ව සිටියහ.

     

    SDF

    01030406

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya