අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍යානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණික විද්‍යාගාරය ජනපති අතින් සිසු අයිතියට

    සැප්තැම්බර් 01, 2014

    මොනරාගල මැදිරිගිරිය රාජ්‍යානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (01) අතින් සිසු අයිතියට පැවරිණි.


    අමාත්‍යවරුන් වන විජිතමුණිද සොයිසා, සුමේධා ජී. ජයසේන, බන්දුල ගුණවර්ධන, ජගත් පුෂ්පකුමාර, පවිත්‍රා වන්නිආරච්චි, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

     

    SDF

    02030607

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya