අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොනරාගල දිස්‌ත්‍රික්‌ පරිපාලන සංකීර්ණය අද ජනපති අතින් විවෘත වෙයි

    සැප්තැම්බර් 01, 2014

    මොනරාගල අංග සම්පූර්ණ දිස්‌ත්‍රික්‌ පරිපාලන සංකීර්ණය අද (01 ) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.


    රුපියල් මිලියන 467ක වියදමකින් ඉදිකරන ලද මෙම සිව් මහල් ගොඩනැඟිල්ල තුළ දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය යටතේ පවතින සියලුම අංශ ස්‌ථාපිත කර තිබේ.

     

    මෙම අවස්‌ථාවට රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, අමාත්‍යාංශ ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් සහ ආරාධිතයෝ රැසක් එක් වෙති.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya