විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමාව එහි මුස්ලිම් දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගන්නා ලදී.
සමරු ඵලකය නිරාවරණය කර විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වෙමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීය.
ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව විශාල පිරිසක්ද පාසල අවට රැස්ව සිටියහ.
SDF