අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔබ්බේගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනපති අතින් සිසු අයිතියට

    අගෝස්තු 31, 2014

    මොනරාගල ඔබ්බේගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (31) පෙරවරුවේ සිසු අයිතියට පැවරිණි.

     

    විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමාව සිසුදරුවන් විසින් පිළිගනු ලැබුවේ මහත් ගෞරවයෙනි.


    සමරු ඵලකය නිරාවරණය කර විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වෙමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීය.

     

    දෙමව්පියන්, ප්‍රදේශවාසීන් අතිවිශාල පිරිසක් පාසල අවට රැස්ව සිටි අතර ඔවුහු ද මහත් හරසරින් යුතුව ජනාධිපතිතුමාව පිළිගත්හ.

     

    SDF

    Obbegoda-1Obbegoda-2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya